ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිය අවසන් කළ යුතු දිනය මෙන්න

February 08, 2024 - 1:20 PM
මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් 2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමේ කටයුතු ප්‍රමාද නොවී සම්පුර්ණ කරන ලෙස මහජනතාවට සිහි කැඳවීමක් සිදු කර තිබෙනවා.

අදාළ ලියාපදිංචි කටයුතු පෙබරවාරි 29 වැනිදාට පෙර අවසන් කළ යුතු බව එහි කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
(lknews.lk)