අද ඩොලරයේ අගය මෙන්න

August 21, 2024 - 5:25 PM
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතයට අනුව අද (21) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 295.20ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 304.4523ක් ලෙස සටහන් වුණා.

(lknews)