අද ඩොලරයේ අගය මෙන්න
October 22, 2024 - 8:39 PM
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (22) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව අද ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල 288.65ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 297.65ක් ලෙසයි.
(lknews.lk)
ඒ අනුව අද ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල 288.65ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 297.65ක් ලෙසයි.
(lknews.lk)