අද ඩොලරයේ අගය මෙන්න
November 20, 2024 - 5:04 PM
ශ්‍රී ලංකා මහා බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (20) ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුවී තිබෙනවා.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 286.55ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 295.59ක් ලෙසයි.
(lknews.lk)
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 286.55ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 295.59ක් ලෙසයි.
(lknews.lk)