අද ඩොලරයට සිදු වුණ දේ මෙන්න
November 04, 2024 - 8:53 PM
ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (04) ඩොලරයේ අගය සුළු වශයෙන් වෙනස් වී තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 288,5542ක් ලෙසයි.
එහි විකුණුම් මිල රුපියල් 297,6042ක් ලෙස සටහන් වුණා.
(lknews.lk)
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 288,5542ක් ලෙසයි.
එහි විකුණුම් මිල රුපියල් 297,6042ක් ලෙස සටහන් වුණා.
(lknews.lk)