අද ඩොලරයට සිදු වුණ දේ මෙන්න
November 07, 2024 - 8:21 PM
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (07) ඩොලරයේ සුළු වෙනසක් සිදු වී තිබෙනවා.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 288.40ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 297.48ක් ලෙසයි.
(lknews.lk)
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 288.40ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 297.48ක් ලෙසයි.
(lknews.lk)