ඩොලරය හමුවේ රුපියලට සිදු වුණ දේ මෙන්න
November 06, 2024 - 7:28 PM
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (06) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 288.75ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 296.25ක් ලෙසයි.
(lknews.lk)
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 288.75ක් ලෙස සටහන් වුණා.
එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 296.25ක් ලෙසයි.
(lknews.lk)