ඩොලරයට සාපේක්ෂව රුපියලට සිදු වුණ දේ මෙන්න
July 21, 2025 - 5:52 PM
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (21) ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.88ක් ලෙස සටහන් වුණ අතර විකුණුම් මිල රුපියල් 305.41ක් ලේඅස සටහන් වුණා.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල සහ විකුණුම් මිල පසුගිය 18වනදා පිළිවෙලින් රුපියල් 297.68ක් සහ රුපියල් 305.22ක් ලෙස සටහන් වූ බවයි

(lknews.lk)