උරුමය වැඩසටහනට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දෙයි

February 26, 2024 - 12:52 PM
උරුමය වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් අයිතිය ලබා ගැනීම සඳහා ලියාපදිංචි වීමට 1908 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී තිබෙනවා.

එම ක්ෂණික ඇමතුම් අංකයට අමතරව 0114 354 600 සහ 0114 354 601 යන අංක ඔස්සේ ජනාධිපති කාර්යාලයේ උරුමය ජාතික මෙහෙයුම් කාර්යාලය ඇමතීමෙන් ද ජනතාවට සිය ඉල්ලීම් යොමු කිරීමට හැකියාව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
(lknews.lk)