හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ සංවර්ධනය කරයි

July 19, 2024 - 1:28 PM
හිඟුරක්ගොඩ ගුවන් තොටුපළේ ධාවන පථ සංවර්ධන ව්‍යාපෘතිය ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතින් අද (19) නිල වශයෙන් විවෘත කර තිබෙනවා.

ඒ අනුව හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ ශ්‍රී ලංකාවේ 6වන ජාත්‍යන්තර ගුවන්තොටුපළ බවට පත් වීමට නියමිතයි.

මෙම ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට ජුනි මාසයේදී කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
 
(lknews)