ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් අසාධ්‍ය තත්ත්වයේ
February 23, 2025 - 4:16 PM
ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව වතිකානය පවසනවා.
පසුගිය (14)වනදා ශුද්ධෝත්තම හිමිපාණන් රෝහල්ගත කෙරුණේ, ශ්වසන අපහසුතාවක් හේතුවෙන් බවයි සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්ථා කලේ අතිරේක ඔක්සිජන් ලබාදීම අඛණ්ඩව සිදු කරන බවයි.
අසාධ්‍ය තත්ත්වයෙන් මුදාගැනීම සඳහා අවශ්‍ය සියලු ප්‍රතිකාර සිදුකෙරන බව වතිකානය වැඩිදුරටත් පවසනවා.
(lknew.lk)