බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ බිහිසුණු අනතුරක්
March 23, 2025 - 6:31 PM
බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් ගැටීමෙන් අද (23) පස්වරුවේ අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ බදුල්ල - බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෝව ප්‍රදේශයේදීයි.
අනතුරින් පුදග්ලයින් 04දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
බස් රථයේ තිරිංග පද්ධතියෙහි ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
(lknews)