හෝටල් සේවකයෝ විරෝධතාවයක

March 11, 2024 - 10:12 PM
ආණ්ඩුව විසින් පනවා තිබෙන බදු අහෝසි කරන ලෙසත් හෝටල් සේවකයින්ගේ ගැටලු විසඳන ලෙසත් බල කරමින් හෝටල් සේවක මධ්‍යස්ථානය විසින් අද (11) පස්වරුවේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා.

ඒ, කොළඹ ගෝල්ෆේස් වටරවුමේදීයි.
(lknews.lk)