හූති ප්‍රහාර තවදුරටත්

March 04, 2024 - 4:37 PM
යේමනයේ හූති කැරළිකරුවන් පසුගිය සති අන්තයේ එල්ල කළ ප්‍රහාරයකින් බ්‍රිතාන්‍යය ට අයත් රූබිමා නෞකාව පොහොර තොගයක් සමග මුහුදුබත් වූ බව වාර්තා වුණා.

හූති කැරළිකරුවන් පවසන්නේ, බ්‍රිතාන්‍යය ට අයත් නෞකාවලට තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවයි.
(lknews.lk)