"සමාජ මාධ්‍ය නිසා මනුෂ්‍යත්වය අමතක වෙලා" - මේගන්

March 09, 2024 - 12:13 PM
සසෙක්ස් හි ආදිපාදවරිය වන මේගන්ගෙන් සමාජ මාධ්‍යවල නිමක් නොපෙනන අමනුස්සකම ගැන විවේචනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේම ඇය ආර්චී සහ ලිලිබෙට් සමඟ ගැබ්ගෙන සිටියදී සමාජ මාධ්‍ය නිසා හිරිහැරවලට මුහුණ දුන් බවත්, ඇයගේ යහපැවැත්ම සඳහා සමාජ මාධ්‍ය භාවිතයෙන් ඈත් වී සිටින බවත් හෙළි කර තිබෙනවා.

ඇය මේ බව සඳහන් කළේ ටෙක්සාස් හි ඔස්ටින් හි වාර්ෂික SXSW උත්සවයේදීයි.
(lknews.lk)