ICC මාර්තු මස ක්‍රීඩයාට හිමි සම්මානය කමිඳු මෙන්ඩිස්ට

April 08, 2024 - 3:02 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නැඟී එන ක්‍රීඩකයෙක් වන කමිඳු මෙන්ඩිස් මාර්තු මාසයේ  ICC පිරිමි ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා.

එම සම්මානය සඳහා අයර්ලන්තයේ වේග පන්දු යවන මාක් අඩෙයාර් සහ නවසීලන්තයේ වේග පන්දු යවන මැට් හෙන්රි ඉදිරිපත්
කර තිබූ බව වාර්තා වනවා.

(lknews.lk)