පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වරදකරු වෙයි

July 22, 2025 - 4:08 PM
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත එල්ලවන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු කමිටුවේදී ඔහුව වරදකරු කර තිබෙනවා.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කළේ අදාළ කමිටු වාර්තාව තමාට ලැබුණු අතර එමඟින් දේශබන්දු තෙන්නකෝන් ඔහුට එරෙහි චෝදනාවලට ඒකමතිකව වරදකරු කර ඇති බවයි.

(lknews.lk)