IOC බලපත්‍රය තවත් වසර 20ක් දක්වා දීර්ඝ කෙරේ

October 26, 2023 - 5:39 PM
ලංකා IOC සමාගමට මෙරට තුළ ඉන්ධන ගනුදෙනු සිදුකිරීම සඳහා ලබාදී ඇති බලපත්‍රය දීර්ඝ කර තිබෙනවා.

ඒ, තවත් වසර 20ක් දක්වායි.

ඒ අනුව 2024 වසරේ ජනවාරි 22 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම දීර්ඝ කිරීම සිදුවනු ඇති.
(lknews.lk)