2024 IPL කණ්ඩායම් ලැයිස්තුව මෙන්න

December 20, 2023 - 8:45 AM
IPL ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයින් 72ක් අලෙවි වූ අතර ඒ සඳහා ඉන්දීය රුපියල් මිලියන 230.45 ක් වැය කර තිබෙනවා. 

ඒ අනුව ලංසු තැබීම අවසන් වූ පසු කණ්ඩායම් 10ටම අයත් සම්පූර්ණ සංචිත ලැයිස්තුව පහතින් ඔබට දැක ගත හැකියි.
(lknews.lk)