වනිඳු IPL තරගාවලියෙන් ඉවත් වෙයි

April 01, 2024 - 1:01 PM
ශ්‍රී ලංකා 20 - 20 නායක වනිඳු හසරංග 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි ද සිල්වා මහතා තහවුරු කළා.

ඒ, ඔහුහේ වම් කකුලේ විලුඹේ ඇති වූ ආබාධයක් හේතුවෙන්.

ඔහු ඉදිරියේදී එම ආබාධයට ප්‍රතිකාර ගැනීම සඳහා ඩුබායි බලා පිටත්ව යාමට නියමිතයි. 

(lknews.lk)