අයිස්ලන්තයේ ගිනිකඳු පිපිරිම් ගැන පෙරනිමිත්තක්

November 11, 2023 - 11:40 AM
අයිස්ලන්තයේ ගිනි කඳු පිපිරීමේ ඉහළ අවදානමක් ඇති වීම හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ එරට නිරිතදිග රෙයික්ජාන්ස් අර්ධද්වීපයේ ඇති වූ භුමි කම්පා වලින් පසුවයි.

ඒ අනුව අවදානමට ලක් වූ 4,000ක් පමණ ඉවත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම එම ගම්මානයේ සැතපුම් දෙකකට ආසන්නව පසුගිය පැය 24 තුල පමණක් භූ කම්පන 1400ක් සිදු වී ඇති බව සඳහන්.
(lknews.lk)