ඉලංගෙයි තමිල් අරසු කච්චි මන්ත්‍රීවරුන් ඉන්දීය මහ කොමසාරිස් හමුවට

November 22, 2024 - 4:19 PM
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හමුවී තිබෙනවා.

එහිදී දෙමළ ජනතාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් වාර්තාවක් ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

(lknews.lk)