සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් වෙනුවෙන් පොලිසියෙන් දැනුම්දීමක්

December 14, 2023 - 8:46 AM
සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන ආගමික වෛරී අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වෙනම ඒකකයක් පිහිටුවන ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයට උපදෙස් දී තිබෙනවා. 

එවැනි අපරාධ සම්බන්ධයෙන් මහජනතාවට දුරකථන අංක 0112300637, ෆැක්ස් 0112381045 සහ විද්‍යුත් තැපෑලෙන් ccid.religious@police.gov.lk වාර්තා කළ හැකියි. 
 
මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ඒකකය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්...
(lknews.lk)