ආනයනික සහල් තොග ඉදිරි සතිය තුළ
December 09, 2024 - 11:49 AM
ආනයනික සහල් ලබන සතියේ දිවයිනට ලැබෙන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේ සහල් ආනයනය කිරීමට රජය විසින් ලබාදී ඇති උපදෙස් අනුව ආනයනකරුවන් කිහිපදෙනෙක් මේ වන විටත් සහල් තොග ඇනවුම් කළ බවයි.
ඒ අනුව ඉන්දියාව සහ පාකිස්ථානය යන රටවල්වලින් අදාළ සහල් තොග ඇනවුම් කර ඇති අතර ඉදිරි සතිය තුළ එම තොග දිවයිනට ලැබෙන බව ඔහු සඳහන් කළා.
මෙරට පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් ආනයනකරුවන්ට සෘජුවම සහල් ආනයන කිරීම සඳහා අවස්ථාව ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
(lknews.lk)