කිරිපිටි වලින් ආනයනික සමාගම් අධික ලාභ ලබයි

March 08, 2024 - 2:35 PM
ආනයනික කිරිපිටි මිල තීරණය කිරීම සඳහා සකස් කරන ලද මිල සූත්‍රය 2019 වසරේ සිට ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ආනයනික සමාගම් අධික ලාභයක් ලබාගනිමින් කිරිපිටි අලෙවි කර ඇති බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණ වී තිබෙනවා.

මේ පිළිබඳව හෙළි වී ඇත්තේ, ඊට අදාළ නිලධාරීන් එම කාරක සභාව හමුවට කැඳවු අවස්ථාවේදීයි.
(lknews.lk)