අන්තරේ කැඳවුම්කරුට ඇප ලැබෙයි

March 07, 2024 - 4:55 PM
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ අනුව ඔහු සහ විරෝධතාව අතරතුර දී අත්අඩංගුවට ගනු ලැබූ තවත් අයෙක් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙන බව වාර්තා වනවා.
(lknews.lk)