රාජ්‍ය සේවකයන්ගේ වැඩි වූ දීමනාව අද

April 10, 2024 - 12:34 PM
රාජ්‍ය සේවකයන්ට අප්‍රේල් මාසයේ වැටුප අද (10) ලබා දෙන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

එම වැටුපට රාජ්‍ය සේවකයන්ට වැඩි කළ රුපියල් දස දහසේ දීමනාවද ඇතුළත් වන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.

(lknews.lk)