ජපානය අභිබවමින් ඉන්දියාව ලොව විශාලම ආර්ථිකයේ සිව්වන තැනට
May 25, 2025 - 4:40 PM
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ ලෝක ආර්ථික දැක්ම වාර්තාවට අනුව ඉන්දියාව ජපානය අභිබවමින් 2025 වසරේදී ඩොලර් ට්‍රිලියන 4ක අදායමක් උපයාලමින් ඉන්දියාව ලොව සිව්වන විශාලම ආර්ථිකය බවට පත්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මෙහි පළමු ස්ථානයේ ඇමරිකාව හිමි කරගෙන සිටින අතර දෙවන සහ තෙවන ස්ථාන හිමිවන්නේ චීනය සහ ජර්මනියටයි.
(lknews.lk)
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මෙහි පළමු ස්ථානයේ ඇමරිකාව හිමි කරගෙන සිටින අතර දෙවන සහ තෙවන ස්ථාන හිමිවන්නේ චීනය සහ ජර්මනියටයි.
(lknews.lk)