සිව් වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉන්දියාව ජය ගනී

February 26, 2024 - 6:56 PM
ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති සිව් වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ, 3-1ක් ලෙස ඉදිරියට පැමිණීමට ඉන්දීය කණ්ඩායමට හැකි වී තිබෙනවා.
(lknews.lk)