ජුනි 20 වනදා ඉන්දීය ඇමති දිවයිනට

June 15, 2024 - 2:36 PM
ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයශංකර් නිල සංචාරයක් සඳහා ජුනි 20 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර දෙරට අතර ක්‍රියාත්මක ව්‍යාපෘති සමාලෝචනය කිරීම සඳහායි.

(lknews)