ඉන්දීය බිත්තර අද සිට සතොසට

February 16, 2024 - 9:21 AM
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අද (16) සිට ලංකා සතොස මඟින් මිල දී ගැනීමේ හැකියාව පවතිනවා.

ආනයනය කළ බිත්තර ලක්ෂ 70ක් ලංකා සතොස වෙත නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
(lknews.lk)