යෝෂිත සහ ඩේසි ආච්චිට අධි චෝදනා
April 04, 2025 - 10:49 AM
යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් යන අයට අධි චෝදන පත්‍ර භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (4) නියම කර තිබෙනවා.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේයී ඔවුන් දෙදෙනාට චෝදනා එල්ල වී ඇත්තේ.
නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ එම අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ භාරදීම අද සිදු වුණා.
ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කළේ.
ඒ අනුව පූර්ව නඩු විභාගය මැයි මස 30වනදා පැවැත්වීමට අධිකරණය නියම කර තිබෙනවා.
(lknews.lk)