මෙරට උද්ධමනය පහලට
September 25, 2024 - 2:31 PM
මෙරට අගෝස්තු මාසයේ උද්ධමනය 1.1%ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
පසුගිය ජූලි මාසයේදී එය දැක්වුණේ 2.5%ක් ලෙසයි.
ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේදී 2.3 දක්වා අඩු වී තිබෙනවා.
ජූලි මාසයේදී එය දැක්වුණේ 2.9%ක් ලෙසයි.
(lknews.lk)
පසුගිය ජූලි මාසයේදී එය දැක්වුණේ 2.5%ක් ලෙසයි.
ආහාර කාණ්ඩයේ උද්ධමනය අගෝස්තු මාසයේදී 2.3 දක්වා අඩු වී තිබෙනවා.
ජූලි මාසයේදී එය දැක්වුණේ 2.9%ක් ලෙසයි.
(lknews.lk)