රටේ උද්ධමනය පහළට

September 30, 2024 - 5:00 PM
අගෝස්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා රටේ උද්ධමනය පිළිබඳව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත අගෝස්තු මාසයේ උද්ධමනය 0.5% ලෙස වාර්තා වුණා.

නමුත් එය සැප්තැම්බර් මාසයේදී -0.5%ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

එමෙන්ම ආහාර උද්ධමනය 0.8% සිට -0.3% දක්වා අඩු වී තිබෙන බවයි සඳහන් වන්නේ.

(lknews.lk)