උද්ධමනය ඉහළට

January 31, 2024 - 4:55 PM
2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 6.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ කොළඹ පාරිභෝගික මිල දර්ශනය අනුවයි.

එමෙන්ම 2023 දෙසැම්බර් මාසයේ මෙරට උද්ධමනය 4%ක් ලෙසයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

2023 දෙසැම්බර් මාසයේ ආහාර උද්ධමනය 0.3ක් ලෙස සඳහන් වූ අතර මෙම වර්ෂයේ ජනවාරි මාසයේදී එය 3.3ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.
(lknews.lk)