උද්ධමනය ඉහළට

February 21, 2024 - 3:39 PM
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2024 ජනවාරි මාසයේදී මෙරට උද්ධමනය 6.5ක් දක්වා ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේ දී උද්ධමනය සටහන් ව ඇත්තේ සියයට 4.2ක් ලෙසටයි.
(lknews.lk)