මැයි මාසයේ උද්ධනය 0.6%ක් දක්වා ඉහළට
June 23, 2025 - 6:10 PM
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවට අනුව ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2025 මැයි මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 0.6%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව 2025 අප්‍රේල් මාසයේදී මෙම අගය වාර්තා වුණේ -0.8%ක් ලෙසින්.
අප්‍රේල් මාසයේදී 2.9 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේදී 5.9%ක් දක්වා වැඩි වී තිබෙන අතර අප්‍රේල් මාසයේදී -3.7 %ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය මැයි මාසයේදී -3.4% ක් දක්වා ඉහල ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)