උසස් පෙළ කල් නොදමන බව දැනුම් දෙයි

December 07, 2023 - 7:30 AM

මෙවර උසස් පෙළ විභාගය කිසිදු හේතුවක් මත කල් දැමීමක් සිදු නොකරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ, විභාගයට අදාළ ප්‍රවේශපත්‍ර ලබන සතියේ නිකුත් කිරීමට කටයුතු කරන බවයි.
(lknews.lk)