බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් අදත් විරෝධතාවයක
June 20, 2025 - 3:21 PM
බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙක් අද (20) දිනයේත් එහි වහලය මත නැඟී විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
ඒ බූස්ස බන්ධනාගාරය තුළ සිදු කරන දැඩි සෝදීසි කිරීම්වලට විරෝධය පළ කරමින්.
මීට පෙර පසුගිය (18) වනදා රැඳවියන් 05දෙනෙක් සෝදිසි මෙහෙයුම්වලට විරෝධය පළ කරමින් විරෝධතාවයක නිරත වුණා.
(lknews.lk)