ජාත්‍යන්තර වනාන්තර දිනය අද

March 21, 2024 - 10:51 AM

ජාත්‍යන්තර වනාන්තර දිනය අදට (21) යෙදී තිබෙනවා.

මෙවර එහි තේමාව වන්නේ, 'වනාන්තර හා නවෝත්පාදන' යන්නයි.

මෙයට සමගාමීව පැළ ලක්ෂ 10ක් වනාන්තර වලින් පරිභාහිරව සිටුවීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)