පාකිස්තානයේ අන්තර්ජාල සේවා වසා දැමේ

February 08, 2024 - 11:45 AM
පාකිස්තාන රජය විසින් මැතිවරණ දිනයේදී අන්තර්ජාල සහ ජංගම දුරකථන සේවා වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඡන්ද විමසීම හරහා සිදු විය හැකි කැලඹිලි තත්ත්වයන් සඳහා පෙර සුදානමක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
(lknews.lk)