උඩරට මාර්ගයේ යළිත් දුම්රිය ධාවනයට බාධා

October 17, 2023 - 1:01 PM
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව ගමනාගමන අධිකාරීවරයා පවසනවා. 

ඒ, බණ්ඩාරවෙල සහ දියතලාව අතර දී දුම්රියක් පීලිපැනීම හේතුවෙන්.
(lknews.lk)