ලංකාවට ඉරාන ජනපති පැමිණීමට නියමිතයි

April 16, 2024 - 10:20 AM
මෙරටට ලබන සතියේ ඉරාන ජනපති ඊබ්‍රහම් රසියි මහතා සංචාරයක් සඳහා පැමිණෙන බව වාර්තා වනවා.

ඒ අනුව ඊබ්‍රහම් රසියි මහතා උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීමේ උත්සවය සඳහාද සහභාගී වන බවයි සඳහන් වන්නේ.

එම උත්සවය අප්‍රේල් 24 වනදා පැවැත්වීමට නියමිතයි.

(lknews.lk)