අල් ජසීරා පුවත් සේවය ඊශ්‍රායලයේ තහනම් වෙයි

October 20, 2023 - 5:48 PM
අල් ජසීරා පුවත් සේවයේ ඊශ්‍රායල කාර්යාලය වසා දැමීමට ඊශ්‍රායල රජය තීරණය කර තිබෙනවා.

එරට රජය පවසා ඇත්තේ, සිය ජාතික ආරක්ෂාවට සහ ගැටුම් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
(lknews.lk)