ගාසා නගරයේ පාසලකට ඊශ්‍රායල ප්‍රහාරයක්

August 11, 2024 - 10:30 AM
පලස්තීනුවන් රැඳී සිටි ගාසා නගරයේ පිහිටි පාසල් ගොඩනැගිල්ලකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ හේතුවෙන් පුද්ගලයින් 70කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම ප්‍රහාරය හේතුවෙන් ඊශ්‍රායලයට විරෝධය දැක්වීමට අසල්වැසි රටවල් සහ යුරෝපීය රටවල් ක්‍රියාකර තිබෙනවා.

(lknews)