JN 1 කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ නැතැයි සුව ඇමතිගෙන් සහතිකයක්

January 03, 2024 - 9:22 AM
ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
 
ඒ අනුව මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණ වලින් කිසිඳු රෝගියෙක් වාර්තා වී නොමැති බවයි අමාත්‍යවරයා . 
 
එසේ වුව ද පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ නිසි සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා සඳහන් කළා.
(lknews.lk)