ජනපති සටනට හිටපු ජවිපෙ සාමාජිකයෙකුත්

August 05, 2024 - 2:52 PM
ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිපාල අමරසිංහ ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වී තිබෙනවා.

ඒ ඒකාබද්ධ ස්වාධීන වෘත්තීය සමිති කේන්ද්‍රය මඟින් අද (05) ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුවයි.

(lknews)