සඳට යැවූ ජපාන යානය නැවත ක්‍රියාත්මක වෙයි

January 29, 2024 - 1:28 PM
සඳට යැවූ ජපාන යානය නැවත ක්‍රියාත්මක වන බව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය පවසනවා.

මින් පෙර විදුලි සැපයුමෙහි ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙම යානය අක්‍රිය වී තිබුණා. 

ඒ අනුව ඊයේ (28) රාත්‍රියේ සිට මෙම සන්නිවේදන සම්බන්ධතා නැවත ආරම්භ වී ඇති බව සඳහන්.
(lknews.lk)