ජයන්ත ජයසූරිය අගවිනිසුරු ධූරයෙන් විශ්‍රාම යයි

November 30, 2024 - 1:01 PM
අගවිනිසුරු ජයන්ත ජයසූරිය විශ්‍රාම ගොස් තිබෙනවා.

ඒ අනුව ඔහුට සමුදීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය උපරිමාධිකරණ සංකීර්ණයේදී ඊයේ (29) පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවට අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා නීතීඥවරුන් එක්ව සිට තිබෙනවා.

(lknews.lk)