ජෙරොම් ප්‍රනාන්දු යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකෙරේ

December 27, 2023 - 3:48 PM
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ අනුව ඔහු එළඹෙන ජනවාරි මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බව සඳහන්.
(lknews.lk)